Posts

Showing posts from January, 2020

සමාජ මාධ්‍යය බලපෑම.

Image
සමාජ මාධ්‍ය බලපෑම. සමාජ මාධ්‍යය පිළිබඳ කෙටි හැඳින්වීමක් . ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත් වීමට හේතු කාරනා සොයා බැලීමේ දී ඉහලින්ම ඇත්තේ අන්තර්ජාලයේ ආරම්භයයි. අන්තර්ජාලය තුළින් පැනනැගි සමාජ මාධ්‍යය එක්තරා ආකාරයක අන්තර්ජාල වේදිකාවක් වශයෙන් හැඳින්විය හැකිය. එක හා සමාන පෞද්ගලික හෝ වෘත්තීය අවශ්‍යතා ක්‍රියාකාරකම් ජිවින සම්බන්දතා වැනි දෑ අනෙකුත් මිනිසුන් සමඟ හුවමාරු කිරීමට මෙම සමාජ මාධ්‍යය අද සමාජය තුළ බෙහෙවින් භාවිතා කරයි. අද වන විට මේ හරහා ඩිජිටල් රූප රාමු, විඩියෝ, අදහස්, තොරතුරු, පින්තුර හුවමාරු වීම් සිදුවන අතර සැබෑ ලෝකයේ ක්‍රියාකාරකම් සහ සිදුවීම් ගැන අන් අයට එම මොහොතේම දැනුම් දීමට මෙමගින් ඉඩහසර විවර වී ඇත.             ප්‍රධාන සමාජ මාධ්‍යයක් වශයෙන් ලොව අංක එකේ පවතින්නේ මුහුණු පොතයි. 2004 වසරේ ආරම්භ වු මුහුණු පොත හාවඞ් සරසවි සිසුන් වන ඇන්ඩෘ මැකලම්, ක්‍රිස් හියුස්, ඩස්ටින් මොස්කොවිස්ට්ස් හා මාර්ක් සකර්බර්ග් යන අයගේ නිර්මාණයකි. අද වන විට ලෝකය පුරා මිලියන 1600 ට වඩා පිරිසක් ...